IF YOU ARE UNABLE TO SEE SINHALA FONTS PLEASE JUST DOWNLAOD FREE SINHALA UNICODE SOFTWARE AND INSTALL IT TO FIX http://www.siyabas.lk
Monday, August 27, 2012
Thursday, May 10, 2012
.ගුවන් යානයක නියමු කුටියට ගිහින් බලමුද
A 380 ගුවන් යානයේ නියමු කුටියට යන්න ලැබෙන්නේ එම නියමුවන්ට හා එහි සේවක මණ්ඩලයට විතරයිනේ .. ඉතිං අපි අද ඹයාලව මෙම ගුවන් යානයේ නියමු කුටිය තුලට රැගෙන යන්නයි මේ සුදානමි වෙන්න් . මෙම ගුවන් යානය ලෝකයේ ඇති ගුවන් යානාඅතරින් තටිටු දෙකකින් සමන්විත විශාල ගුවන් යානයක් වෙනවා. ඉතිං මේ ගුවන් යානය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රබල එන්ජින් 04 කින්.. ඉතිං අද අපි ඹයාලව මේ දැවැන්ත ගුවන් යානයේ නියමු කුටිය තුලටයි රැගෙන යන්න හදන්නේ ..
ගුවන් යානයට පිවිසෙන්න පහත පින්තුරය ක්ලික් කරන්න
ඹබේ පරිගණකයේ වේගය අඩු වන්නේ ඇයි?
අප එදිනෙදා පරිගණක භාවිතා කරන විට අපගේ පරිගණකයේ වේගය ක්‍රමක්‍රමයෙන් වේගය අඩු වේ. ඉතිං අද මම කියන්න යන්නේ මේ විදියට වේගය අඩු වෙන් හේතු හා ඒවා මග හැර ගන්නේ කේසේද කියා.. ප්‍රධාන වශයෙන් හේතු 04 ක් ඇත.
- අනවශ්‍ය මෘදුකාංග පරිඝණකයේ ස්ථාපනය වී තිබීම
Start - Control Panel- programme and features ( win 7) - Add/Remove Programme (WIN XP).
මෙම ස්ථානයෙන් අපට අනවශ්‍ය මෘදුකාංග ඉවත් (Uninstall) කර ගත හැක..
- අනවශ්‍ය මෘදුකාංග පරිගණකය පනගැන්විමේදි ක්‍රියාත්මක වීම
අපි පරිගණකය පන ගන්වන විට (Statup) එකේදී අනවශ්‍ය රැසක් ක්‍රීයාත්මක වේ . මෙම නිසා පරිගණකය නිසි ක්‍රීයාකාරි තත්වයට එන්න බොහෝ වේලාවක් ගත වේ . අපි මෙම Statup එකේදි ක්‍රීයාත්මක වන මෘදුකාංග අඩු කල විට පරිගණකයේ වේගය වැඩි කර ගත හැක..
Start - Run - (MSCONFIG )
මෙම command එක type කල පසු ඔබට ලැබෙන window එකේ startup menu එකට ගිහින් ඹබට අනවශ්‍යයි කියා හැගෙන මෘදුකාංග ක්‍රියාත්මක වීම නැවතිය හැක
- පරිගණකය Defragment කිරිම
- Virus , Malware , Spyware
මෙම දෝශ නිසා පරිගණකයේ වේගය අඩු විය හැක.. එම නිසා ඔබ දැනට පවතින හෝද antivirus මෘදුකාංගයක් භාවිතයෙන් එම Virus , Malware , Spyware ඉවත් කිරිමෙන් පරිගණකය වේගය තවත් වැඩි කර ගත හැක
පහත දැක්වෙන video දර්ශණය බලන්න ඉහත කි සියල්ලම ඇත
Tuesday, April 17, 2012
වින්ඩෝවිස් 7 ලොගොන් වින්ඩෝ එක මාරු කරන විදිය
අද මම ඹයාලට කියන්නේ යන්නේ වින්ඩෝස් 7 වල ලොගින් වින්ඩෝ එක වෙනස් කර ගන්න විදයයි.. ඉතිං ඹයාලා හැමදාම දකින ලොගින් විනඩෝ එක වෙනස් කර ගත්තම ඹයාලගේ පරිගණකයේ අමුතු ගතියක් තියෙනවනේ .. එහෙනමි පහත මම කියන විදියට කරගෙන යන්න
මුලින්ම අපි මෙය ක්‍රියාත්මක කර ගැනීමට රෙජිස්ට්‍රීයේ සෙටිංස් ටිකක් හදන්න තියනවා
දැන් අපි අපේ background image එක ස්ථාන ගත කරන්නයි යන්නේ
ඹබේ පිංතුරය capasity වැඩි නමි මේ පිංතුර දාලා බලන්න
අද මම ඹයාලට කියන්නේ යන්නේ වින්ඩෝස් 7 වල ලොගින් වින්ඩෝ එක වෙනස් කර ගන්න විදයයි.. ඉතිං ඹයාලා හැමදාම දකින ලොගින් විනඩෝ එක වෙනස් කර ගත්තම ඹයාලගේ පරිගණකයේ අමුතු ගතියක් තියෙනවනේ .. එහෙනමි පහත මම කියන විදියට කරගෙන යන්න
මුලින්ම අපි මෙය ක්‍රියාත්මක කර ගැනීමට රෙජිස්ට්‍රීයේ සෙටිංස් ටිකක් හදන්න තියනවා
- registry edit එකට යාම සදහා START -ALLPROGRAMS -- RUN වෙත යන්න නැතිනමි ඹබ WINDOWS+R KEY දෙක තද කල විට RUN වින්ඩෝ එක එනවා
- ඉන්පසු RUN එකේ regedit කියලා ටයිප් කරලා ok කරන්න එවිට registry edit එකට ඹබ පිවිසේ
- ඹබ registry edit එකේ වැඩ කරද්දි බොහොම ප්‍රෙවේසමින් වැඩ කරන්න ඹනා පොඩිඩ මිස් උනොත් සොරි ඩොටි කොමි තමයි මොකද මේකේ තමයි වින්ඩෝස් ඹක්කොම සෙල්ලමි තියෙන්නේ..
- දැන් registry edit එකේ HKEY_LOCAL_MACHINE එක ඉස්සරහ ඊතලය ක්ලික් කරන්න
- ඉන්පසු Software ඊතලය ක්ලික් කරන්න
- ඉන්පසු Microsoft ඊතලය ක්ලික් කරන්න
- ඉන්පසු Windows ඊතලය ක්ලික් කරන්න
- ඉන්පසු Current Version ඊතලය ක්ලික් කරන්න
- ඉන්පසු Authentication හා LogonUI ඊතලය ක්ලික් කරන්න
- එවිට එන Background ක්ලික් කල විට දකුනු පස ඇති වින්ඩෝ එකේ OEMBackground කියා පයිල් එකක් තිබේ..
- එම පයිල් එක නැත්තමි එම වින්ඩෝ එකේ රයිටි ක්ලික් කරලා NEW ---DWORD(32bit) ක්ලික් කරලා අථත් පයිල් එකක් හාදා එය OEMBackground ලෙස නමි කරන්න
- මෙම පයිල් එක මත double click කරලා එහි එන edit value එක 1 ලෙස දීලා ok කරන්න
දැන් අපි අපේ background image එක ස්ථාන ගත කරන්නයි යන්නේ
- මුලින්ම මම කියන මේ පාත් එකට යන්න
- ඹබේ වින්ඩෝස් partion එකට ගිහිල්ලා බොහෝ දුරට මෙය තියෙන්නේ mycomputer C: එකේ ඉතිං මේකට ගිහිල්ලා windows folder එක ඹිපන් කර ගන්න
- ඊට පස්සේ system32 folder එකටත් oobe folder එකටත් යන්න
- ඊට පස්සේ අපි මේහිදි new folder එකක් හදාගන්න ඹනේ එකේ නම info කියලා දෙන්න
- මේ info folder එක ඇතුලේ තව folder එකක් හදා ගන්න backgrounds කියලා
- මේ backgrounds folder එක අතුලට ඹබ කැමති JPEG type එකේ පිංතුරයක් දාන්න
- හැබැයි මේ දාන image එකේ capacity එක 256kb වඩා නොවැඩි විට යුතුය.. capasity එක බලලා phtoshop වැනි දෙකින් capasity අඩු කර ගත හැක
- මේ දාන image එක backgroundDefault.jpg නමින් දැමිය යුතුයි..
ඹබේ පිංතුරය capasity වැඩි නමි මේ පිංතුර දාලා බලන්න
Friday, April 6, 2012
ගුගල් සමාගම විසින් ස්මාටි පෝන්ස් (ජංගම දුරකථන) උපැස් තාක්ෂණය ව්‍යාපෘතියේ අවසන් පරීක්ෂණ අරබයි
ගුගල් සමාගම විසින් පසුගිය දින කිහිපය තුල උපැස් ජංගම දුරකථන ව්‍යාපෘතියක් එළිදක්වන ලදි. මෙය මොවුන් විසින් ලෝකයා ක්ෂණික මවිතියකට පත් කරවීම සදහා රහසේ කල ව්‍යාපෘතියකි.
මෙම ව්‍යාපෘතියට ගුගල් සමාගමේ කණෟඩායම සමග තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත. Babak Parveez , Steve Lee,සහ Sebasthiyan Thrun යන තිදෙනා ගුගල් සමාගමේ අනුශාකාවක් වන XLab එක භාරව ඇත්තේ මොවුනට වේ. මෙම XLab ආයතනය අනාගත තාක්ෂණීක උසස් සංකල්ප රොබෝ හා රියදුරැ රහිත රථවාහන නිර්මානය කිරිමේ වැනි ව්‍යාපෘති රැසක් මේ වන විට කරගෙන යන ආයතනයක් වේ.
මේ වන විට මෙම ව්‍යාපෘතිය අවසන් අදියර ලෙස ලෝක ජනාවාසින්ගේ පරික්ෂණයට ලක් කිරිම සදහා ඹවුන්ගේ ගුගල් + පිටුවේ පිටුවේ විස්තර කරැණූ රැසක් සදහන් කර ඇත. මෙම පිටුවෙන් මොවුන් ජනතාවගේ අදහස් හා යෝජනාද බලාපොරොත්තු වෙනවා.
කණ්ඩායම ඹවින්ගේ පිටුවේ පවසනවා ""අපි මේ සියථම විස්තර විකාශණය කරනනේ අපගේ නිපැයුමට ජනතාවගේ අදහස් හා යෝජනා එකතු කර මෙම නිපැයුම සාර්ථකව නිම කිරිමටයි. එසේම අපි ඹබ සියථ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙම නිපැයුමට අප විසින් තවත් අඩංගු කල යුතු දේවල් තිබේද ඹබ මෙම උපැස් තුලින් දැකිමට කැමති තවත් දේවල් තිබේද යන විස්තර අපට දන්වන්න කියා.
පසුගිය පෙබරවාරි මස තුල NY Times පුවත් පතේ දැක්වු වාර්ථාවට අනුව මෙම ජංගම දුරකථන උපැස් මගින් පේස් බුක් එකේ ක්‍රියා කිරිමටත් විද්‍යූත් පණීවිඩ කියවීමටත් තවත් බොහෝ දෑ මෙම උපැස් වල අඩංගු බව කියවුනා
මෙය ලෝකයේ අනෙකුත් සමාගමි වලින් නිශ්පාදනය කරන පරිගණක වලට වඩා පැලදිය හැකි පරිගණකයක් මෙම ආයතනය විසින් ලෝකයට හදුන්වා දීම ඉතා සිත් ඇදගන්නා සුථ දෙයක් වේ.
මෙම උපකරණය මගින් සිතියමි කියවීමේ වැඩසටහනක්ද තවත් ඉතා ආකර්ශනීය වැඩසටහන් රැසකින් සමන්විත වේ. මේ උපකරණයේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියෙන් ක්‍රීයා කරන නිසා නිසා ගුගල් සමාගමේ නිපැයුමි කලමානාකාර අධ්‍යක්ෂක වන Hugo Barra පවසනවා ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සියථම ස්මාටි පෝන් වලට ගැලපෙන එකම මෘදුකාංගය වන බව..
.Boot "ntldr missing error " එක සාදා ගන්නේ කෙසේද ?
ඉතිං පහත සදහන් උපදෙස් අනුගමනය කර අපි මේ දෝශය නිරාකරණය කර ගමු...
ඉතිං අද මම ඹයාලට කියන්න යන්නේ මේ පරිගණකය ක්‍රීයාත්මක කිරිමේදී මේ Boot "ntldr missing error " කියලා අවොත් එය සාදා ගන්නේ කෙසේද කියා. බොහෝ පරිගණක තාක්ෂණීක ශිල්පීන් මෙම error එක පැමැනිය විට පරිගණකය format කරනවා. මෙසේ නිතර දේවේලේ පරිගණකය format කිරිමෙන් පරිගණකයේ ඇති ආයු කාළය අඩු වීමක් තමයි සිදු වන්නේ. ntldr කියන්නේ පරිගණකයේ ඇති system file එකකි. ඉතිං යමිකිසි වෛරස් එකක් හෝ යමි දෝශයක් නිසා මෙම ntldr file එක මැකුනහේත් තමයි මෙවැනි දෝශයක් එන්නේ . ඉතිං අපිට පරිගණකය format නොකර ඉතා ඉක්මනින් මෙම දෝශය නිරාකරණය කර ගත හැක. අපි මෙය RECOVERY CONSOLE එක මගින් මෙම file එක කොපි කර ගත හැක . ඹබට මෙය කිරිම සදහා WINDOWS BOOTABLE CD එකක් අවශ්‍ය වෙනවා
ඉතිං පහත සදහන් උපදෙස් අනුගමනය කර අපි මේ දෝශය නිරාකරණය කර ගමු...
- පලමුවෙන්ම windows CD එක CD-ROM එකට දමා load කර ගන්න
- ඉන්පසු අපි මෙම CD එකේන් boot කර ගත යුතුයි . මෙය ඹබ CD එකෙන් boot වීමට boot settings සාදා ගත යුතුයි.
- මීලගට අපි මෙම windows CD එකෙන් පරිගණකය boot කර ගන්න ඹිනේ .
- මීලගට කෙරෙන මෙනු වලින් recover console එකට යාම සදහා R අකුර press කරනන් ඹිනේ
- මෙහිදි ඹබේ පරිගණකයේ os එකකට වඩා තිබේනමි ඹබ භාවිතා කරන windows os එක තෝරා ගන්න
- පහත සදහන් කමාන්ඩි වලින් CD-ROM එක D: ලෙසත් windows තිබෙන partion එක C: ලෙසත් මා යොදා ගෙන ඇත. මතක තබා ගන්න ඹබේ පරිගණකයේ මෙම drive letters වෙනස් වි හැක..
- මීලගට මෙම කමාන්ඩි එක ටයිප් කර ENTER KEY ඹබන්න
- COPY D:\i386\ntldr C:\
- COPY D:\i386\ntdetect.com C:\
- ඉන්පසු මෙම ntldr file එක windows folder එකට කොපි වීමෙන් අපේ දෝෂය මග හැරේ
- අවසානයේදී CD එක ඉවත් කර EXIT ටියප් කර ENTER KEY එක ඹබන්න හවිට ඹබේ පරිගණකය REBOOT වීමෙන් මෙම දෝශය නිරාකරණය කර ගත හැක.
Thursday, April 5, 2012
Subscribe to:
Comments (Atom)






