Thursday, May 10, 2012

ඹබේ පරිගණකයේ වේගය අඩු වන්නේ ඇයි?


අප එදිනෙදා පරිගණක භාවිතා කරන විට අපගේ පරිගණකයේ වේගය ක්‍රමක්‍රමයෙන් වේගය අඩු වේ. ඉතිං අද මම කියන්න යන්නේ මේ විදියට වේගය අඩු වෙන් හේතු හා ඒවා මග හැර ගන්නේ කේසේද කියා.. ප්‍රධාන වශයෙන් හේතු 04 ක් ඇත. 

  • අනවශ්‍ය මෘදුකාංග පරිඝණකයේ ස්ථාපනය වී තිබීම
        අප ‍එදිනෙදා පරිගනක භාවිතා කරන කොට නොයෙකුත් අකාරයේ මෘදුකාංග පරිගණකයේ ස්ථාපනය (INSTALL). කරයි..  මෙලෙස අපිට අනවශ්‍ය මෘදුකාංග ඉවත් කිරිමෙන් පරිගණකයේ වේගය අඩු කර ගත හැක..


Start - Control Panel-  programme and features ( win 7)  - Add/Remove Programme (WIN XP).  


මෙම ස්ථානයෙන් අපට අනවශ්‍ය මෘදුකාංග ඉවත්  (Uninstall) කර ගත හැක..




  • අනවශ්‍ය මෘදුකාංග පරිගණකය පනගැන්විමේදි ක්‍රියාත්මක වීම



අපි පරිගණකය පන ගන්වන විට (Statup) එකේදී අනවශ්‍ය රැසක් ක්‍රීයාත්මක වේ . මෙම නිසා පරිගණකය නිසි ක්‍රීයාකාරි තත්වයට එන්න බොහෝ වේලාවක් ගත වේ . අපි මෙම Statup එකේදි ක්‍රීයාත්මක වන මෘදුකාංග අඩු කල විට පරිගණකයේ වේගය වැඩි කර ගත හැක..




Start - Run - (MSCONFIG )

මෙම ‍command එක type කල පසු ඔබට ලැබෙන window එකේ startup menu එකට ගිහින් ඹබට අනවශ්‍යයි කියා හැගෙන මෘදුකාංග ක්‍රියාත්මක වීම නැවතිය හැක


  • පරිගණකය Defragment කිරිම
 ඔබේ පරිගණකය  partition Defragment කිරිමෙන් පරිගණක වේගය වැඩි කර ගත හැක.. මෙය සතියකට වරක් කල හැකිනමි වඩාත් හොද ප්‍රතිපල ලබා ගත හැක..


  • Virus , Malware , Spyware

  මෙම දෝශ නිසා පරිගණකයේ වේගය අඩු විය හැක..  එම නිසා ඔබ දැනට පවතින හෝද antivirus මෘදුකාංගයක් භාවිතයෙන් එම Virus , Malware , Spyware ඉවත් කිරිමෙන් පරිගණකය වේගය තවත් වැඩි කර ගත හැක



පහත දැක්වෙන video දර්ශණය බලන්න ඉහත කි සියල්ලම ඇත















0 comments:

Post a Comment