Friday, April 6, 2012

.Boot "ntldr missing error " එක සාදා ගන්නේ කෙසේද ?


          ඉතිං අද මම ඹයාලට කියන්න යන්නේ මේ පරිගණකය ක්‍රීයාත්මක කිරිමේදී මේ Boot "ntldr missing error " කියලා අවොත් එය සාදා ගන්නේ කෙසේද කියා. බොහෝ පරිගණක තාක්ෂණීක ශිල්පීන් මෙම error එක පැමැනිය විට පරිගණකය format කරනවා. මෙසේ නිතර දේවේලේ පරිගණකය  format කිරිමෙන් පරිගණකයේ ඇති ආයු කාළය අඩු වීමක් තමයි සිදු වන්නේ.  ntldr කියන්නේ පරිගණකයේ ඇති system file එකකි. ඉතිං යමිකිසි වෛරස් එකක් හෝ යමි දෝශයක් නිසා මෙම ntldr file එක මැකුනහේත් තමයි මෙවැනි දෝශයක් එන්නේ . ඉතිං අපිට පරිගණකය format නොකර ඉතා ඉක්මනින් මෙම දෝශය නිරාකරණය කර ගත හැක. අපි මෙය  RECOVERY CONSOLE එක මගින් මෙම file එක කොපි කර ගත හැක . ඹබට මෙය කිරිම සදහා WINDOWS BOOTABLE CD එකක් අවශ්‍ය වෙනවා


ඉතිං පහත සදහන් උපදෙස් අනුගමනය කර අපි මේ දෝශය නිරාකරණය කර ගමු...

  • පලමුවෙන්ම windows CD එක CD-ROM එකට දමා load  කර ගන්න
  • ඉන්පසු අපි මෙම CD එකේන් boot  කර ගත යුතුයි . මෙය ඹබ CD එකෙන් boot වීමට boot settings  සාදා ගත යුතුයි.
  • මීලගට අපි මෙම windows CD  එකෙන් පරිගණකය boot කර ගන්න ඹිනේ .
  • මීලගට කෙරෙන මෙනු වලින් recover console එකට යාම සදහා  R  අකුර press කරනන් ඹිනේ
  • මෙහිදි ඹබේ පරිගණකයේ  os එකකට වඩා තිබේනමි ඹබ භාවිතා කරන windows os එක තෝරා ගන්න
  • පහත සදහන් කමාන්ඩි වලින් CD-ROM එක  D:  ලෙසත් windows තිබෙන partion එක C: ලෙසත් මා යොදා ගෙන ඇත. මතක තබා ගන්න ඹබේ පරිගණකයේ මෙම drive letters වෙනස් වි හැක..
  • මීලගට මෙම කමාන්ඩි එක ටයිප් කර ENTER KEY  ඹබන්න 
  • COPY  D:\i386\ntldr  C:\
  • COPY D:\i386\ntdetect.com  C:\
  • ඉන්පසු මෙම ntldr file එක windows folder එකට කොපි වීමෙන් අපේ දෝෂය මග හැරේ
  • අවසානයේදී  CD එක ඉවත් කර EXIT  ටියප් කර ENTER KEY එක ඹබන්න හවිට ඹබේ පරිගණකය REBOOT  වීමෙන් මෙම දෝශය නිරාකරණය කර ගත හැක.





0 comments:

Post a Comment