ගුගල් සමාගම විසින් ස්මාටි පෝන්ස් (ජංගම දුරකථන) උපැස් තාක්ෂණය ව්‍යාපෘතියේ අවසන් පරීක්ෂණ අරබයි
ගුගල් සමාගම විසින් පසුගිය දින කිහිපය තුල උපැස් ජංගම දුරකථන ව්‍යාපෘතියක් එළිදක්වන ලදි. මෙය මොවුන් විසින් ලෝකයා ක්ෂණික මවිතියකට පත් කරවීම සදහා රහසේ කල ව්‍යාපෘතියකි.
මෙම ව්‍යාපෘතියට ගුගල් සමාගමේ කණෟඩායම සමග තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත. Babak Parveez , Steve Lee,සහ Sebasthiyan Thrun යන තිදෙනා ගුගල් සමාගමේ අනුශාකාවක් වන XLab එක භාරව ඇත්තේ මොවුනට වේ. මෙම XLab ආයතනය අනාගත තාක්ෂණීක උසස් සංකල්ප රොබෝ හා රියදුරැ රහිත රථවාහන නිර්මානය කිරිමේ වැනි ව්‍යාපෘති රැසක් මේ වන විට කරගෙන යන ආයතනයක් වේ.
මේ වන විට මෙම ව්‍යාපෘතිය අවසන් අදියර ලෙස ලෝක ජනාවාසින්ගේ පරික්ෂණයට ලක් කිරිම සදහා ඹවුන්ගේ ගුගල් + පිටුවේ පිටුවේ විස්තර කරැණූ රැසක් සදහන් කර ඇත. මෙම පිටුවෙන් මොවුන් ජනතාවගේ අදහස් හා යෝජනාද බලාපොරොත්තු වෙනවා.
කණ්ඩායම ඹවින්ගේ පිටුවේ පවසනවා ""අපි මේ සියථම විස්තර විකාශණය කරනනේ අපගේ නිපැයුමට ජනතාවගේ අදහස් හා යෝජනා එකතු කර මෙම නිපැයුම සාර්ථකව නිම කිරිමටයි. එසේම අපි ඹබ සියථ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙම නිපැයුමට අප විසින් තවත් අඩංගු කල යුතු දේවල් තිබේද ඹබ මෙම උපැස් තුලින් දැකිමට කැමති තවත් දේවල් තිබේද යන විස්තර අපට දන්වන්න කියා.
පසුගිය පෙබරවාරි මස තුල NY Times පුවත් පතේ දැක්වු වාර්ථාවට අනුව මෙම ජංගම දුරකථන උපැස් මගින් පේස් බුක් එකේ ක්‍රියා කිරිමටත් විද්‍යූත් පණීවිඩ කියවීමටත් තවත් බොහෝ දෑ මෙම උපැස් වල අඩංගු බව කියවුනා
මෙය ලෝකයේ අනෙකුත් සමාගමි වලින් නිශ්පාදනය කරන පරිගණක වලට වඩා පැලදිය හැකි පරිගණකයක් මෙම ආයතනය විසින් ලෝකයට හදුන්වා දීම ඉතා සිත් ඇදගන්නා සුථ දෙයක් වේ.
මෙම උපකරණය මගින් සිතියමි කියවීමේ වැඩසටහනක්ද තවත් ඉතා ආකර්ශනීය වැඩසටහන් රැසකින් සමන්විත වේ. මේ උපකරණයේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියෙන් ක්‍රීයා කරන නිසා නිසා ගුගල් සමාගමේ නිපැයුමි කලමානාකාර අධ්‍යක්ෂක වන Hugo Barra පවසනවා ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සියථම ස්මාටි පෝන් වලට ගැලපෙන එකම මෘදුකාංගය වන බව..
0 comments:
Post a Comment