Tuesday, April 17, 2012

වින්ඩෝවිස් 7 ලොගොන් වින්ඩෝ එක මාරු කරන විදිය

අද මම ඹයාලට කියන්නේ යන්නේ වින්ඩෝස් 7 වල ලොගින් වින්ඩෝ එක වෙනස් කර ගන්න විදයයි.. ඉතිං ඹයාලා හැමදාම දකින ලොගින් විනඩෝ එක වෙනස් කර ගත්තම ඹයාලගේ පරිගණකයේ අමුතු ගතියක් තියෙනවනේ .. එහෙනමි පහත මම කියන විදියට කරගෙන යන්න


මුලින්ම අපි මෙය ක්‍රියාත්මක කර ගැනීමට රෙජිස්ට්‍රීයේ සෙටිංස් ටිකක් හදන්න තියනවා


  • registry edit එකට යාම සදහා START   -ALLPROGRAMS -- RUN වෙත යන්න නැතිනමි ඹ‍බ WINDOWS+R KEY දෙක තද කල විට RUN වින්ඩෝ එක එනවා
  • ඉන්පසු RUN එකේ regedit කියලා ටයිප් කරලා ok කරන්න එවිට registry edit එකට ඹබ පිවිසේ
  •  ඹබ registry edit එකේ වැඩ කරද්දි බොහොම ප්‍රෙවේසමින් වැඩ කරන්න ඹනා පොඩිඩ මිස් උනොත් සොරි ඩොටි කොමි තමයි මොකද මේකේ තමයි වින්ඩෝස් ඹක්කොම සෙල්ලමි තියෙන්නේ..
  •  දැන් registry edit එකේ HKEY_LOCAL_MACHINE එක ඉස්සරහ ඊතලය ක්ලික් කරන්න
  • ඉන්පසු Software ඊතලය ක්ලික් කරන්න
  • ඉන්පසු Microsoft ඊතලය ක්ලික් කරන්න
  • ඉන්පසු Windows ඊතලය ක්ලික් කරන්න
  • ඉන්පසු Current Version ඊතලය ක්ලික් කරන්න
  • ඉන්පසු Authentication හා LogonUI ඊතලය ක්ලික් කරන්න
  • එවිට එන  Background ක්ලික් කල විට දකුනු පස ඇති වින්ඩෝ එකේ OEMBackground කියා පයිල් එකක් තිබේ..
  • එම පයිල් එක නැත්තමි එම වින්ඩෝ එකේ රයිටි ක්ලික් කරලා NEW ---DWORD(32bit) ක්ලික් කරලා අථත් පයිල් එකක් හාදා එය OEMBackground ලෙස නමි කරන්න
  • මෙම පයිල් එක මත double click කරලා එහි එන edit value එක 1 ලෙස දීලා ok කරන්න





දැන් අපි අපේ background image එක ස්ථාන ගත කරන්නයි යන්නේ
  • මුලින්ම මම කියන මේ පාත් එකට යන්න
  • ඹබේ වින්ඩෝස් partion එකට ගිහිල්ලා බොහෝ දුරට මෙය තියෙන්නේ mycomputer C:  එකේ ඉතිං මේකට ගිහිල්ලා windows folder එක ඹිපන් කර ගන්න
  • ඊට පස්සේ system32 folder එකටත් oobe folder එකටත් යන්න
  • ඊට පස්සේ අපි මේහිදි new folder එකක් හදාගන්න ඹනේ එකේ නම info කියලා දෙන්න
  • මේ info folder එක ඇතුලේ තව folder එකක් හදා ගන්න backgrounds කියලා
  • මේ backgrounds folder එක අතුලට ඹබ කැමති JPEG type එකේ පිංතුරයක් දාන්න
  • හැබැයි මේ දාන image එකේ capacity එක 256kb වඩා ‍නොවැඩි විට යුතුය.. capasity එක බලලා phtoshop වැනි දෙකින් capasity අඩු කර ගත හැක
  • මේ දාන  image එක backgroundDefault.jpg නමින් දැමිය යුතුයි..
                 ඊට පස්සේ ඹබේ ලොගින් ස්කිරින් එකේ බලන්න වෙනස් වෙලාද කියලා

 ඹබේ පිංතුරය  capasity වැඩි නමි මේ පිංතුර දාලා බලන්න








Friday, April 6, 2012

ගුගල් සමාගම විසින්  ස්මාටි පෝන්ස් (ජංගම දුරකථන) උපැස් තාක්ෂණය ව්‍යාපෘතියේ අවසන් පරීක්ෂණ අරබයි



        ගුගල් සමාගම විසින් පසුගිය දින කිහිපය තුල උපැස් ජංගම දුරකථන ව්‍යාපෘතියක් එළිදක්වන ලදි.  මෙය මොවුන් විසින් ලෝකයා ක්ෂණික මවිතියකට  පත් කරවීම සදහා රහසේ කල ව්‍යාපෘතියකි.

        මෙම ව්‍යාපෘතියට ගුගල් සමාගමේ කණෟඩායම සමග තවත් සුවිශේෂී පුද්ගලයන් කිහිප දෙනෙකුද සහභාගි වී ඇත. Babak Parveez , Steve Lee,සහ  Sebasthiyan Thrun යන තිදෙනා ගුගල් සමාගමේ අනුශාකාවක් වන XLab එක භාරව ඇත්තේ මොවුනට වේ. මෙම XLab ආයතනය අනාගත තාක්ෂණීක උසස් සංකල්ප  රොබෝ හා රියදුරැ රහිත රථවාහන නිර්මානය කිරිමේ වැනි ව්‍යාපෘති රැසක් මේ වන විට කරගෙන යන ආයතනයක් වේ.

       මේ වන විට මෙම ව්‍යාපෘතිය අවසන් අදියර ලෙස ලෝක ජනාවාසින්ගේ පරික්ෂණයට ලක් කිරිම සදහා ඹවුන්ගේ ගුගල් + පිටුවේ  පිටුවේ විස්තර කරැණූ රැසක් සදහන් කර ඇත. මෙම පිටුවෙන් මොවුන් ජනතාවගේ අදහස් හා යෝජනාද බලාපොරොත්තු වෙනවා.

     කණ්ඩායම ඹවින්ගේ පිටුවේ පවසනවා ""අපි මේ සියථම විස්තර විකාශණය කරනනේ අපගේ නිපැයුමට ජනතාවගේ අදහස් හා යෝජනා එකතු කර මෙම නිපැයුම සාර්ථකව නිම කිරිමටයි.   එසේම අපි ඹබ සියථ දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මෙම නිපැයුමට අප විසින් තවත් අඩංගු කල යුතු දේවල් තිබේද ඹබ මෙම උපැස් තුලින් දැකිමට කැමති තවත් දේවල් තිබේද යන විස්තර අපට දන්වන්න කියා.

  පසුගිය පෙබරවාරි මස තුල NY Times පුවත් පතේ දැක්වු වාර්ථාවට අනුව මෙම  ජංගම දුරකථන උපැස් මගින්  පේස් බුක් එකේ ක්‍රියා කිරිමටත් විද්‍යූත් පණීවිඩ කියවීමටත් තවත් බොහෝ දෑ මෙම උපැස් වල අඩංගු බව කියවුනා

    මෙය ලෝකයේ අනෙකුත් සමාගමි වලින් නිශ්පාදනය කරන පරිගණක වලට වඩා පැලදිය හැකි පරිගණකයක් මෙම ආයතනය විසින් ලෝකයට හදුන්වා දීම ඉතා සිත් ඇදගන්නා සුථ දෙයක් වේ.

      මෙම උපකරණය මගින් සිතියමි කියවීමේ වැඩසටහනක්ද තවත් ඉතා ආකර්ශනීය වැඩසටහන් රැසකින් සමන්විත වේ.    මේ උපකරණයේ ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතියෙන් ක්‍රීයා කරන නිසා නිසා ගුගල් සමාගමේ නිපැයුමි කලමානාකාර අධ්‍යක්ෂක වන Hugo Barra  පවසනවා ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය සියථම ස්මාටි පෝන් වලට ගැලපෙන එකම මෘදුකාංගය වන බව..




















.Boot "ntldr missing error " එක සාදා ගන්නේ කෙසේද ?


          ඉතිං අද මම ඹයාලට කියන්න යන්නේ මේ පරිගණකය ක්‍රීයාත්මක කිරිමේදී මේ Boot "ntldr missing error " කියලා අවොත් එය සාදා ගන්නේ කෙසේද කියා. බොහෝ පරිගණක තාක්ෂණීක ශිල්පීන් මෙම error එක පැමැනිය විට පරිගණකය format කරනවා. මෙසේ නිතර දේවේලේ පරිගණකය  format කිරිමෙන් පරිගණකයේ ඇති ආයු කාළය අඩු වීමක් තමයි සිදු වන්නේ.  ntldr කියන්නේ පරිගණකයේ ඇති system file එකකි. ඉතිං යමිකිසි වෛරස් එකක් හෝ යමි දෝශයක් නිසා මෙම ntldr file එක මැකුනහේත් තමයි මෙවැනි දෝශයක් එන්නේ . ඉතිං අපිට පරිගණකය format නොකර ඉතා ඉක්මනින් මෙම දෝශය නිරාකරණය කර ගත හැක. අපි මෙය  RECOVERY CONSOLE එක මගින් මෙම file එක කොපි කර ගත හැක . ඹබට මෙය කිරිම සදහා WINDOWS BOOTABLE CD එකක් අවශ්‍ය වෙනවා


ඉතිං පහත සදහන් උපදෙස් අනුගමනය කර අපි මේ දෝශය නිරාකරණය කර ගමු...

  • පලමුවෙන්ම windows CD එක CD-ROM එකට දමා load  කර ගන්න
  • ඉන්පසු අපි මෙම CD එකේන් boot  කර ගත යුතුයි . මෙය ඹබ CD එකෙන් boot වීමට boot settings  සාදා ගත යුතුයි.
  • මීලගට අපි මෙම windows CD  එකෙන් පරිගණකය boot කර ගන්න ඹිනේ .
  • මීලගට කෙරෙන මෙනු වලින් recover console එකට යාම සදහා  R  අකුර press කරනන් ඹිනේ
  • මෙහිදි ඹබේ පරිගණකයේ  os එකකට වඩා තිබේනමි ඹබ භාවිතා කරන windows os එක තෝරා ගන්න
  • පහත සදහන් කමාන්ඩි වලින් CD-ROM එක  D:  ලෙසත් windows තිබෙන partion එක C: ලෙසත් මා යොදා ගෙන ඇත. මතක තබා ගන්න ඹබේ පරිගණකයේ මෙම drive letters වෙනස් වි හැක..
  • මීලගට මෙම කමාන්ඩි එක ටයිප් කර ENTER KEY  ඹබන්න 
  • COPY  D:\i386\ntldr  C:\
  • COPY D:\i386\ntdetect.com  C:\
  • ඉන්පසු මෙම ntldr file එක windows folder එකට කොපි වීමෙන් අපේ දෝෂය මග හැරේ
  • අවසානයේදී  CD එක ඉවත් කර EXIT  ටියප් කර ENTER KEY එක ඹබන්න හවිට ඹබේ පරිගණකය REBOOT  වීමෙන් මෙම දෝශය නිරාකරණය කර ගත හැක.





Thursday, April 5, 2012

මෙන්න සිංහල ටයිපිං ඉගෙන ගන්න අත්වැලක්


සිංහල ටයිපිං පුරුදු වෙන්න අපි කාටත් හොද දෙයක් මෙන්න ඹබට