- PTC
- Goggle adsence
- data entry
මෙි වගේ තවත් විදි ගොඩාක් තිබෙනවා.... මුලින්ම අපි කියලා දෙන්න යන්නේ PTC ගැනයි . ඉතින් මෙි විදිය මගින් අපිට කිරිමට ඇත්තේ වෙබි අඩවි වල ඇති දැන්වීමි මත ක්ලික් කිරිමයි. අද ලෝකයේ PTC සයිටි ගොඩාක් තියෙනවා. ඒවායින් බොහෝ ඒවා විවිධ අන්තරෟජාලිය සොරැන් විසින් නිර්මානය කර ඇති වෙබි අඩවි වෙි. ඒ නිසා ඹයගොල්ලෝ මෙි වෙබි අඩවි වල ලියාපදංචි වෙද්දි බොහෝම පවෙිසමි විය යුතයි ..ඉතින් අපි ඹබට දෙන අඩවි හොර ඒවා නොවන බවත් අපි එම අඩවි වලින් අපිත් මුදල් සොයන බවත් කාරැකිකව දැනුමි දෙනවා.. ගොඩාක් PTC අඩවි අපට $ විශාල ගනන් ලැබෙන බව කියනවා.. නමුත් එම අඩවි බොරැ ඒවා වෙි.. නියම මුදල් ලබා දෙන අඩවියකින් අපට මුල්න්ම ලබා දෙන්නේ $ ශත ගණනකි.. එම නිසා අපට සැහිමකට පත්වෙන මුදල් සොයා ගැනීමට අපි අවම වශයෙන් අඩවි 20 හො 25 ක දිනක වැඩ කල යුතයි... නැතිනමි අපට මසකට ඉපයිය හැක්කේ සුලු මුදල්ක් පමනයි.. ඒ නිසා හොදින් මතක තබා ගන්න හොර අඩවි වලට අහු වෙන්න එපා නිකරැනේ මෙම ලේසි විදි ඉගෙන ගන්න මුදල් නාස්ති කරන්නත් එපා .. අපි ඹබට නොමිලේ එය කියා දෙන බව අමතක කරන්නත් එපා....
0 comments:
Post a Comment