Monday, November 7, 2011

අන්තර් ජාලයෙන් මුදල් සොයමු

අද රට ලෝකේ මිනිස්සු සල්ලි හොයන්න නොකරන දෙයක් ‍නැති බව අපි කවුරැත් දන්නා දෙයකි.  ඉතින් අද කාලේ මිනිස්සු මුදල් නිසා විශාලමුදල් වංචා වලට මුලා වෙනවා. අනතර්ජාපයෙන් මුදල් සොයමු කියලා සමහර මිනිස්සු චුටි චුටි දේවල් කයලා දෙන්න අද කාලේ සෑම පත්තර දැන්වීමක දැන්වීම පල වෙනවා. ඉතින් අනතර්ජාලයෙන් මුදල් සෙයන කූම ඉගෙන ගන්න මිනිස්සු දවසට 6000 - 7000 වියදමි කරලා පංති වලට යනවා. ඉතින් අපි මෙම වෙබී අඩවියෙන් නොවිලේ අන්තර්ජාලීය මුදල් සොයන විදි ගොඩාක් කියලා දෙන්නයි අපි මෙි සුදානමි වි සිටින්නේ.ඉතින් ඹබ විසින් කල යුත්තේ අපත් සමග රැදි සිටිමයි.

0 comments:

Post a Comment