පරිගණක ලොව
IF YOU ARE UNABLE TO SEE SINHALA FONTS PLEASE JUST DOWNLAOD FREE SINHALA UNICODE SOFTWARE AND INSTALL IT TO FIX http://www.siyabas.lk
Monday, August 27, 2012
Thursday, May 10, 2012
.ගුවන් යානයක නියමු කුටියට ගිහින් බලමුද
A 380 ගුවන් යානයේ නියමු කුටියට යන්න ලැබෙන්නේ එම නියමුවන්ට හා එහි සේවක මණ්ඩලයට විතරයිනේ .. ඉතිං අපි අද ඹයාලව මෙම ගුවන් යානයේ නියමු කුටිය තුලට රැගෙන යන්නයි මේ සුදානමි වෙන්න් . මෙම ගුවන් යානය ලෝකයේ ඇති ගුවන් යානාඅතරින් තටිටු දෙකකින් සමන්විත විශාල ගුවන් යානයක් වෙනවා. ඉතිං මේ ගුවන් යානය ක්‍රියාත්මක වෙන්නේ ප්‍රබල එන්ජින් 04 කින්.. ඉතිං අද අපි ඹයාලව මේ දැවැන්ත ගුවන් යානයේ නියමු කුටිය තුලටයි රැගෙන යන්න හදන්නේ ..
ගුවන් යානයට පිවිසෙන්න පහත පින්තුරය ක්ලික් කරන්න
ඹබේ පරිගණකයේ වේගය අඩු වන්නේ ඇයි?
අප එදිනෙදා පරිගණක භාවිතා කරන විට අපගේ පරිගණකයේ වේගය ක්‍රමක්‍රමයෙන් වේගය අඩු වේ. ඉතිං අද මම කියන්න යන්නේ මේ විදියට වේගය අඩු වෙන් හේතු හා ඒවා මග හැර ගන්නේ කේසේද කියා.. ප්‍රධාන වශයෙන් හේතු 04 ක් ඇත.
- අනවශ්‍ය මෘදුකාංග පරිඝණකයේ ස්ථාපනය වී තිබීම
Start - Control Panel- programme and features ( win 7) - Add/Remove Programme (WIN XP).
මෙම ස්ථානයෙන් අපට අනවශ්‍ය මෘදුකාංග ඉවත් (Uninstall) කර ගත හැක..
- අනවශ්‍ය මෘදුකාංග පරිගණකය පනගැන්විමේදි ක්‍රියාත්මක වීම
අපි පරිගණකය පන ගන්වන විට (Statup) එකේදී අනවශ්‍ය රැසක් ක්‍රීයාත්මක වේ . මෙම නිසා පරිගණකය නිසි ක්‍රීයාකාරි තත්වයට එන්න බොහෝ වේලාවක් ගත වේ . අපි මෙම Statup එකේදි ක්‍රීයාත්මක වන මෘදුකාංග අඩු කල විට පරිගණකයේ වේගය වැඩි කර ගත හැක..
Start - Run - (MSCONFIG )
මෙම command එක type කල පසු ඔබට ලැබෙන window එකේ startup menu එකට ගිහින් ඹබට අනවශ්‍යයි කියා හැගෙන මෘදුකාංග ක්‍රියාත්මක වීම නැවතිය හැක
- පරිගණකය Defragment කිරිම
- Virus , Malware , Spyware
මෙම දෝශ නිසා පරිගණකයේ වේගය අඩු විය හැක.. එම නිසා ඔබ දැනට පවතින හෝද antivirus මෘදුකාංගයක් භාවිතයෙන් එම Virus , Malware , Spyware ඉවත් කිරිමෙන් පරිගණකය වේගය තවත් වැඩි කර ගත හැක
පහත දැක්වෙන video දර්ශණය බලන්න ඉහත කි සියල්ලම ඇත
Subscribe to:
Comments (Atom)
TO VIEW IN SINHALA
IF YOU ARE UNABLE TO SEE SINHALA FONTS PLEASE JUST DOWNLAOD FREE SINHALA UNICODE SOFTWARE AND INSTALL IT TO FIX click here fore the software site freely..
Popular Posts
Powered by Blogger.

